අදට යෙදී තිබෙන දෙහිවල සත්වෝද්‍යානයේ 87 වන සංවත්සරය නිමිත්තෙන් විවධ වූ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරුණි.
මේ අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට අද (03) දිනයේ නව කුරුළු විශේෂයක් රැගෙන ඒමට නියමිතයි. මෙහිදි දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහා මෙම නව කුරුළු විශේෂය රැගෙන ඒමට නියමිතයි.
වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද අවස්ථාව ලබාදී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.