27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව මඟින් නව මැතිවරණ කොමිෂන් සභාවක් පත් කිරීමත් සමඟ වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිත බව නිවේදනය කරනවා.

ඒ සම්බන්ධයයෙන් දන්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2020 වසරේ දෙසැම්බර් 10 වන දින පත්වීම් ලැබූ වත්මන් මැතිවරණ කොමිෂන් සභාව වසර දෙකයි මාස 07ක කාලයක් කටයුතු කරනු ලැබුවා.