32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතැපැල් සේවකයන් 5ක් රෝහලට යැවූ සන්නිවේදන කුළුණ

තැපැල් සේවකයන් 5ක් රෝහලට යැවූ සන්නිවේදන කුළුණ

අද දහවල් 02 පමන කන්තලේ හරහා හමා ගිය සුලි කුණාටුව හේතුවෙන් කන්තලේ තැපැල් කාර්යාලයට සහ ටෙලිකොම් විකාෂන කුලුණට බරපතල හානි සිදුවී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් වසර 20 ක් පැරණි ටෙලිකොම් කුලුණ විනාශ වී ඇති අතර තැපැල් කාර්යාලයේ සේවය කරමින් සිටි 05 දෙනෙක් තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.