27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ අවියක් හා එම පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර හිරණ ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වූ මොරවින්න පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.