කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 1000කට පැවති කොත්තුවෙන් රුපියල් 100ක මුදලක් අඩුවන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.
එමෙන්ම රුපියල් 700කට පැවති කොත්තුවකින් රුපියල් 70ක මුදලක් අඩුකර තිබේ.