29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොහු හඳුනනවාද?

මොහු හඳුනනවාද?

නිවාස ඉදිකර දෙන බව සහ ණය පහසුකම් මත නිවස ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහ ජනතාවගෙන් සහාය පතනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් 071 8591641, 011 2852556 හෝ 071- 8137373 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

පුද්ගලික සමාගමක හිමිකරුවෙකු ලෙස පෙනී සිටිමින් මොහු මෙම මූල්‍ය වංචාවන් සිදුකර ඇති අතර සැකකරුට එරෙහිව පුද්ගලයින් 14 දෙනෙකු නුගේගොඩ කොට්ඨාශයේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි සිදුකර තිබෙනවා.

සැකකරුගේ ඡායාරූපය පහතින්,