25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව සාමකාමීම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

ලොව සාමකාමීම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

2023 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 107 වැනි ස්ථානයට පත්ව ඇත.

රටවල් 163ක් ඇතුළත් මෙම ලැයිස්තුවේ පසුගිය වසරේ එම ලැයිස්තුවේ 90 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ලකුණු 2.136ක් ලබා ගනිමින් 107 වැනි ස්ථානයට පැමිණ තිබේ.

රටවල් 163ක දේශපාලන, සමාජීය සහ ආර්ථික තත්ත්වය පදනම් කරගනිමින් ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් විසින් ගෝලීය සාම දර්ශකය සකස් කර ඇත.

මෙම වසරේ ලැයිස්තුවේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර ඇෆ්ගනිස්තානය අවසන් ස්ථානයේ පසුවෙයි.

ලෝකයේ හොඳම සාමකාමී රටවල් 10 පහතින්,

අයිස්ලන්තය

ඩෙන්මාර්කය

අයර්ලන්තය

නවසීලන්තය

ඔස්ට්‍රියාව

සිංගප්පූරුව

පෘතුගාලය

ස්ලෝවේනියාව

ජපානය

ස්විට්සර්ලන්තය