30 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලෝකයේ ඉහළම ගෝලීය උෂ්ණත්වය ජූලි 3

ලෝකයේ ඉහළම ගෝලීය උෂ්ණත්වය ජූලි 3

ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 3 වැනිදා බව ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පවසනවා.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ගෝලීය උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 17.01, ඉකුත් ජූලි මස 3 වැනිදා වාර්තා වූ බව සඳහන් වෙනවා.

2016 වසරේ අගෝස්තු මාසයේ මීට පෙර, මෙතෙක් ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 16.92 ක්.