29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජුනි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට වනිඳු හසරංගත්

ජුනි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට වනිඳු හසරංගත්

පසුගිය ජුනි මාසයේ ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නාම ලේඛනයට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද ඇතුළත්ව සිටී.

ඒ, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

ඔහුට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේහි ශෝන් විලියම්ස් ද ජූනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටිති.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඡන්ද විමසීමකින් අනතුරුව පසුගිය ජුනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතයි.