30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොතරැයි මිල අද සිට ඉහළට

ලොතරැයි මිල අද සිට ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිල ඉහළ දැමීම අද (06) සිට ක්‍රියාතමකය.

ඒ අනුව මෙතෙක් රුපියල් 20ක්ව පැවති ලොතරැයි පතක මිල රුපියල් 40ක් ලෙස ඉහළ යනු ලැබේ.

ජාතික ලොතරැයි මණ්ඩලය සඳහන් කළේ පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.