26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමධ්‍යම පළාතේ ගුරු පත්වීම් ලබන සතියේ

මධ්‍යම පළාතේ ගුරු පත්වීම් ලබන සතියේ

මධ්‍යම පළාතේ දීර්ඝ කාලයක සිට සිදු කර නොමැති ගුරු සහායක පත්වීම් ලබන සතියේදී සිදුකරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයා පැවසීය.

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය සහ ලේඛන ගැටලු හේතුවෙන් මධ්‍යම පළාතේ ගුරු සහකාර පත්වීම් ලබාදීමේ ප්‍රමාදයක් ඇති විය.

මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ සඳහා මුදල් වෙන් කර ඇති බැවින් ඔවුන් සඳහා වන පත්වීම ලබන සතියේ ලබාදීමට පියවර ගෙන ඇති බවයි.