27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට තීරණය කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3690ක්.

කිලෝග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 1476ක් වනු ඇති.