31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැසොවරි පක්ෂීන් මාසයකින් මහජන ප්‍රදර්ශනයට

කැසොවරි පක්ෂීන් මාසයකින් මහජන ප්‍රදර්ශනයට

තායිලන්තයෙන් ඊයේ (06) ලබාදුන් කැසොවරි පක්ෂීන් තිදෙනා තවත් මාසයක පමණ කාලයකින් පසු මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව දෙහිවල සත්වෝද්‍යානය පවසයි.

ඊයේ (06) මෙරටට රැගෙන ආ මෙම පක්ෂීන් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

මෙම පක්ෂීන් හැඳින්වෙන්නේ ලොව දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට සහ දරුණුම පක්ෂි ගණයට අයත් පක්ෂීන් ලෙසයි.

පරිත්‍යාගයක් ලෙස තායිලන්තයෙන් ලැබුණු මෙම පක්ෂීන් අතර මාස 9 ක් වයසැති පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතෙකු සිටියි.