― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය අද උඩ යයි

ඩොලරය අද උඩ යයි

රුපියලට සාපේක්ෂව අද (07) දිනයේදී ඇමරිකානු ඩොලරය ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 302.64ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 317.09ක් දක්වා ඉහළ ගොස් තිබේ.