26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉංජිනේරු සංස්ථාවේ සභාපති කාර්යාල අඩස්සියට

ඉංජිනේරු සංස්ථාවේ සභාපති කාර්යාල අඩස්සියට

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා මේ වනවිට කාර්යාල අඩස්සියට පත්කර ඇති බව වාර්තා වනවා.

එම සංස්ථාවේ සේවකයන් කොළඹ 02 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි සභාපතිවරයාගේ කාර්යාලයෙන් ඔහුට පිටතට පැමිණීමට නොදී රඳවා සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉංජිනේරු සංස්ථාවේ ජුනි මස වැටුප කොටස් වශයෙන් ගෙවීම සහ එම වැටුපට අදාළ ඉතිරි කොටස් මේ වන තෙක් නොගෙවීම හේතුවෙන් එම සේවකයින් මෙලෙස සභාපති කාර්යාලය වටලා ඇති බවයි වාර්තා වන්නේ.