30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවික්ටෝරියා වේල්ලේ කාන්දුවක් නැහැ

වික්ටෝරියා වේල්ලේ කාන්දුවක් නැහැ

වික්ටෝරියා වේල්ලේ ඉරිතැලීම් සහ කම්පනය හේතුවෙන් ජලය කාන්දු වන බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සභාවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වේල්ලේ කිසිදු ඉරිතැලීමක් සිදුවී නොමැති බවත් එම නිසා ජල කාන්දුවක් සිදුවී නොමැති බවත් පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.