27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් සමාගම්වලට බදු ගෙවීමට සති දෙකක කාලයක්

මත්පැන් සමාගම්වලට බදු ගෙවීමට සති දෙකක කාලයක්

මෙතෙක් සුරාබදු දෙපාර්තමේන්තුවට බදු නොගෙවා ඇති මත්පැන් සමාගම්වලට බදු ගෙවීමට සති 2ක කාලයක් ලබා දී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඒ ඊයේ (07) සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.