30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරදිග ගිය පෙම් පළහිලව්ව අනාගත මාමණ්ඩියට දිවි අහිමි කරයි

දුරදිග ගිය පෙම් පළහිලව්ව අනාගත මාමණ්ඩියට දිවි අහිමි කරයි

පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයදු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

 ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් නිසාවෙන් මෙලෙස ඝාතනය සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ පදිංචිකරුවකු වන යක්දෙහි දේවගේ චන්ද්‍රපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පුවක්පිටිය උද්භිත උද්‍යානයේ මුරකරැවකු බව කියන 27 හැවිරිදි පුද්ගලයකු හදුනාගෙන ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි.