25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩිනමින් නව ගුරු පත්වීම් 26,000ක්

කඩිනමින් නව ගුරු පත්වීම් 26,000ක්

පවතින ගුරු හිඟයට පිළියම් වශයෙන් කඩිනමින් ගුරුවරුන් 26000 ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඉදිරි සති කිහිපය තුළ ගුරු – විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලසුම් කරමින් සිටින බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.

නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියා.

පළාත් මට්ටමින් සාකචිඡා ආරම්භ කර ඇති බවත් පළමුව එය වයඹ පළාතින් ආරම්භ කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියා.