― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන්

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ඔවුන් මෙලෙස සිය වර්ජනය හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව දින 14ක කාලයකට අත්හිටුවා ඇත. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම් 18ක් දින 9ක් පුරා මෙම වර්ජනය සිදුකළහ.