28 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News6 දෙනෙකුට දිවි අහිමි කළ ජෙට් යානා අනතුර

6 දෙනෙකුට දිවි අහිමි කළ ජෙට් යානා අනතුර

කුඩා ප්‍රමාණයේ ජෙට් යානයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළ අසල දී කඩා වැටී තිබේ.

පසුව එම ජෙට් යානය ගිනිගෙන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙස්නා සී 550 වර්ගයේ ව්‍යාපාරික ජෙට් යානය ගොඩබැස්වීමට යාමේ දී සිදුවූ දෝෂයක් එම අනතුරට හේතුවී ඇති බව වාර්තා වේ.