23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලවාන රත්නපුර මාර්ගයේ රිය අනතුරකින් සිසුන් 5ක් රෝහලේ

කලවාන රත්නපුර මාර්ගයේ රිය අනතුරකින් සිසුන් 5ක් රෝහලේ

කලවාන රත්නපුර මාර්ගයේ අද (09)  හගරංගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දරුවන් පස් දෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

කලවාන හගරංගල ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැදී සිටි දරුවන් පස් දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබෙනවා.

රත්නපුර සිට වේගයෙන් පැමිණි කාර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුරු සිදු වී ඇති බව කලවාන පොලිසිය පැවසීය.