30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පති සී.ඩි. වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක්

පොලිස්පති සී.ඩි. වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක්

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නිර්දේශමත මාස 03ක සේවා දිගුවක් අද (09) සිට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වනවා.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

එලෙස ලබාදුන් සේවා දිගුව අවසන් වුණේ පසුගිය ජුනි මස 26 වනදායි.