28 C
Colombo
Monday, February 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජතෙල් සංස්ථාවට බිලියන 70ක ලාභයක්

ඛනිජතෙල් සංස්ථාවට බිලියන 70ක ලාභයක්

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාස 06 තුළ රුපියල් බිලියන 70ක ලාභයක් ලබා තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙම තොරතුරු අනාවරණය කළේය.

නව මිල යාන්ත්‍රණය, බෙදා හැරීමේ ක්‍රමය සහ නව ප්‍රසම්පාදන ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකාවේ වඩාත්ම ලාභදායී රාජ්‍ය ආයතනය බවට පරිණාමය වී ඇති බව ඔහු සඳහන් කළේය.