31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුහල්පතිනියක දණගැස්වූ නඩුවෙන් චාමර සම්පත් දසනායක නිදහස්

විදුහල්පතිනියක දණගැස්වූ නඩුවෙන් චාමර සම්පත් දසනායක නිදහස්

විදුහල්පතිනියක දණගැස්වූ බව කියන සිද්ධියට අදාළ නඩුවෙන් ඌව පළාත් හිටපු මහ ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කර තිබේ.

ඊට අදාළ නඩුව අද (15) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නොයෝගය ලබා දී ඇත.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනී භවානි රඝුනාදන් මහත්මියගේ පැමිණිල්ලකට අනුව බදුල්ල පොලීසිය විසින් අදාළ නඩුව පවරා තිබුණි.