22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවකු බේසමක ගිල්වීමේ සිද්ධිය ගැන ළමා අධිකාරියෙන් විමර්ශනයක්

දරුවකු බේසමක ගිල්වීමේ සිද්ධිය ගැන ළමා අධිකාරියෙන් විමර්ශනයක්

මේ දිනවල සමාජ මාධ්‍යයන්හි සංසරණය වන කුඩා දරුවකු වතුර බේසමකට ගිල්වා පහරදීමේ දර්ශනවලට අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළා.