මඩකලපුව ප්‍රදේශයේ වී වගාවට බලපා ඇති කළු ඇට දිලීර රෝගය, ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයෙකු වන ජේ බී ගුණරත්න මහතා පෙන්වා දෙනවා.
ඔහු අවධාරණය කරන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව එම තත්වය මර්දනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි.