25 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටේ බංකොලොත්භාවයට හේතු හොයන කමිටුවෙන් සජබෙ ඉවත් වෙයි

රටේ බංකොලොත්භාවයට හේතු හොයන කමිටුවෙන් සජබෙ ඉවත් වෙයි

රටේ ඇතිවූ බංකොළොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

අදාළ විශේෂ කාරක සභාව පත් කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ 9 දෙනෙකුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර සමාජිකයින් 05 දෙනකු විපක්ෂය නියෝජනය කළහ.