31 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 08 දෙනෙකු ලබන 14 වැනිදා මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා තිබේ.

මෙලෙස ඔවුන් කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන්ද්‍ර රාඝවන්, චාමර සම්පත් දිසානායක, රංජිත් සියඹලාපිටිය ඇතුළු පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනකු එලෙස මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත.