27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජතෙල් බලපත්‍රය ලබාදීම සඳහා නව කොන්දේසි

ඛනිජතෙල් බලපත්‍රය ලබාදීම සඳහා නව කොන්දේසි

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසිනුයි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝගන නිකුත් කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,