― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසම්බාහන මධ්‍යස්ථානයේදී විදෙස් කතකට අතවර කරලා

සම්බාහන මධ්‍යස්ථානයේදී විදෙස් කතකට අතවර කරලා

මෙරටදී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපිවරයෙකු සොයා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබෙන මෙම විදෙස් කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇල්ල – පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති අතර එම සම්භාහන මධ්‍යස්ථානය තුළදීයි ඇට මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ.

අතවරයට ලක් වූ කාන්තාව ඇල්ල පොලීසියට මේ බව දැනුවත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.