25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලපත්‍ර නොමැති බස්රථ සොයා දීප ව්‍යාප්ත වැටලීම්

බලපත්‍ර නොමැති බස්රථ සොයා දීප ව්‍යාප්ත වැටලීම්

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ සඳහා කණ්ඩායම් 04ක් යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ.

පසුගියදා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලැබූහ.