― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ සිට මෙරටට තෙල් නල මාර්ගයක්

ඉන්දියාවේ සිට මෙරටට තෙල් නල මාර්ගයක්

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර ඒ සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් එක්ව තිබේ.