30.6 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරණායක කැළයකින් අත්බෝම්බ මතුවෙයි

අරණායක කැළයකින් අත්බෝම්බ මතුවෙයි

අරණායක කැලෑබද ප්‍රදේශයක තිබී බෝම්බ සහ පතුරම් තොගයක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ අසූ දෙකක් මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවයි.

මෙම සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.