28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති හරීන් ධනුෂ්ක ගුණතිලක හමුවෙයි

ඇමති හරීන් ධනුෂ්ක ගුණතිලක හමුවෙයි

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමුවී තිබේ.

එම හමුව අතරතුර ගත් ඡායාරූපය ඔහු සිය සමාජ ජාල වෙබ් අඩවියට එක්කර ඇත්තේ “ඔබව දැකීමට ලැබීම සතුටක්” යන ශීර්ෂ පාඨය ද සමගිනි.