― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවීඩියෝ ගේම් සඳහා ඉන්දියාවෙන් නව බද්දක්

වීඩියෝ ගේම් සඳහා ඉන්දියාවෙන් නව බද්දක්

ඉන්දියානු රජය විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඉන්දීය රජය පවසන්නේ එවැනි වීඩියෝ ගේම් එකක් භාගත කරගැනීමේදී ගෙවිය යුතු ගාස්තුවෙන් 28%ක් අදාළ බද්ද ලෙස ගෙවිය යුතු බවය.

එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි විශේෂඥයින් පවසන්නේ .

මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම් නිර්මාණය කරන නව නිර්මානකරුවන් 900කට වැඩි ප්‍රමාණයක් සිටින බව වාර්තා වෙයි.