27 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසියලු පුරවැසියන්ට ඩිජිටල් හැදුනුම්පතක්

සියලු පුරවැසියන්ට ඩිජිටල් හැදුනුම්පතක්

මෙරට සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින් සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ඩිජිඉකෝන් 2030 වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කරමින් මෙම ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වා දීමට නියමිත බවයි.