32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය තවත් ගණන් උස්සයි

ඩොලරය තවත් ගණන් උස්සයි

ඊයේ (13) දිනයට සාපේක්ෂව අද (14) දිනයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 310.49ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 324.67ක් ලෙසත් දැක්වේ.