23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ඇමති බදු නොගෙවා මත්පැන් වෙළෙඳපොළට යවලා

හිටපු ඇමති බදු නොගෙවා මත්පැන් වෙළෙඳපොළට යවලා

හිටපු අමාත්‍යවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාරයකින් බදු නොගෙවා මත්පැන් වෙළෙඳපොළට යැවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරිගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ වාර්තාව ඉදිරි දෙසතියේදී තමාට ලැබීමට නියමිත බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.