― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

අද (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, අනුව කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අද (15) පෙරවරු 08.00 සිට පැය 14ක කාලයක් මෙම ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.