27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවළගම්බා රජුගේ ඔටුන්න සොයා කැණීම් සිදුකළ 7ක් අත්අඩංගුවට

වළගම්බා රජුගේ ඔටුන්න සොයා කැණීම් සිදුකළ 7ක් අත්අඩංගුවට

වළගමිබා රජුගේ ඔටුන්න සොයා කැණීම් සිදුකළ පුද්ගලයින් හත්දෙනෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල කොලොන්ගොල්ල ප්‍රදේශයේ ගල්පර්වතයක මෙම සැකකරුවන් විසින් කැණිම් කැනිම සිදු කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සංකුඩ තිබි ගල් සිසිරවීමට යොදා ගන්නා වෙඩිබෙහෙත් කිලෝ පහළොවක් සහ කැනිමට යොදා ගත් උපකරණ රැසක් ද සොලිස් බාරයට ගෙන තිබෙනවා.