31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙසෙල් ගෙඩියක් උගුරේ සිර වී 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

කෙසෙල් ගෙඩියක් උගුරේ සිර වී 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

කෙසෙල් ගෙඩියක් උගුරේ සිර වීමෙන් 8 හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පදිංචි කේ.පී. ගිත්මිනි හේසාරා නැමති දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක්.

දහම් පාසලේ විවේක වේලාවේ දී කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්නා අවස්ථාවේ මෙලෙස ඇයගේ උගුරේ සිරවී තිබෙන අතර පසුව දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් ඇයව දොම්පේ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි කෘත්‍රිමට ස්වසනය ලබා දී පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇතිව ගම්පහ මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

දින 5ක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මෙම දැරිය පසුව ජිවිතක්ෂයට පත්වුණා.