29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම ජයග්‍රහණය කර දීමට මීටර් 400*4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නිමා කළේ 3:15:41ක් ලෙසටයි.

තායිලන්තයේ බැංකොක් නුවරදී 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙනවා.