30.6 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයියා ඇටවූ විදුලි උගුලකට හසුවී මල්ලී ජීවිතක්ෂයට

අයියා ඇටවූ විදුලි උගුලකට හසුවී මල්ලී ජීවිතක්ෂයට

වැඩිමල් සොහොයුරා විසින් අටවන ලද විදුලි උගුලකට හසුවි බාල සොහොයුරා මිය ගොස් තිබෙන බව නිවිතිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි නිවිතිගල ප්‍රදේශයේ පදිංචි නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකි.

පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ සොයුරා එක්ව සතුන් මැරීම සඳහා විදුලි උගුල් අටවන බවය.

මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවිතිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.