32.8 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් නැවතුම්පොළක නාඳුනන පිරිමි මළ සිරුරක්

බස් නැවතුම්පොළක නාඳුනන පිරිමි මළ සිරුරක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොලක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් (16) සොයාගෙන තිබෙනවා.

තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරී සිටින බවට එම බස් නැවතුම්පොල වෙත පැමිණි මගියෙකු විසින් පොලිසියට කළ දැනුම් දිමක් මතයි සිරුර සොයාගෙන ඇත්තේ.

ඊයේ (15) පස්වරුවේ සිටම මියගොස් සිටින මෙම පුද්ගලයා ඒ අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතක් අනාවරණ වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ සිදු කරනවා.