31.1 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldචීනයේ තරුණ විරැකියාව ඉහළට

චීනයේ තරුණ විරැකියාව ඉහළට

චීනයේ තරුණ විරැකියා අනුපාතය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජුනි මාසයේදී චීනයේ තරුණ විරැකියා අනුපාතය 21.3% ක් ලෙස සටහන් වී ඇති බවත් ඒ අනුව එරට අවුරුදු 16ත් 24ත් අතර තරුණ පිරිසෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රැකියා විරහිත පුද්ගලයෙකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2%ක් බවයි වාර්තා වන්නේ.