29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට බදු ආදායම ඉහළට

මෙරට බදු ආදායම ඉහළට

2023 වර්ෂයේ පළමු මාස 06 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක ආදායමක් ලබා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු වී ඇති බවයි.

කෙසේනමුත් 2022 වසරේ මුල් මාස 06 තුළදී එම දෙපාර්තමේන්තුව පියල් මිලියන 361,832ක බදු ආදායමක් රැස්කර තිබූ අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව 93%ක වර්ධනයක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.