― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රහතන් කන්ද ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්ව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 06කට ආසන්න සංඛ්‍යවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය ප්‍රපාතයට පෙරළී යාමෙන් අද (18) උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා.