30.6 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති රනිල් හමුවෙයි

ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති රනිල් හමුවෙයි

ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රයිසර් කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

මෙම හමුවේදී මාර්ටින් රයිසර් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවයි.

රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා අත්‍යවශ්‍ය වන පුද්ගලික ආයෝජන ඉහළ නැංවීම සඳහා ණය සහ ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.