28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය වැසෙයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය වැසෙයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දැමීමට පාලන අධිකාරිය අද (18) කටයුතු කර තිබේ.

විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්තාවයක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

නොසන්සුන්තාවය සමථයකට පත්වනතෙක් විශ්ව විද්‍යාලය තාවකාලිව වසාදැමීමට තිරණය කළ බවයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර කියා සිටියේ.

මේ වනවිට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් සිසුන් ඉවත්වී ඇති අතර පොලිසිය විශ්ව විද්‍යාලය අභියස සිට ආරක්ෂාව සපයනු ලබයි.